සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3759
ලොප් කිරීම
1. n. contraction
2. Acc. delete
ලොප් ලකුණ
n. apostrophe
ලොප් වූ
a. contracted
ලොප්කරය
Law. defeasance
ලොබ
ලොබ බඳින්නා
ලොබිය
Aes. lobby
ලොබිලියා
Med. lobelia
ලොබෝලාව
Soc. lobola
ලොම්
ලොම් ඇති
a. fluffy
ලොම් ඉවත් කිරීම
1. depilating
2. n. depilation
ලොම් කන්න
Art. fleece
ලොම් කන්නය
ලොම් කපනවා
v. shear
ලොම් කපාගන්නවා
vt. fleece
ලොම් කබාය
n. cardigan
ලොම් කැපීම
Art. fleece
ලොම් නීවගයා
ලොම් නෙළිම
ලොම් නෙළීම
ලොම් පීරන බුරුසුව
n. card
ලොම් පීරනවා
v. card