සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3760

ලොම් රෙදි

n. wool

ලොම් රෙදි වර්ගයක්

1. n. barathea
2. n. serge
3. n. tweed

ලොම් රෙදි විශේෂයක්

n. felt

ලොම් රොද

1. n. flock
2. flocks

ලොම් වැනි

1. a. fleecy
2. a. woolly

ලොම් වැනි දේ

n. fleece

ලොම් සහිත

1. a. downy
2. n. furry
3. a. woolly
4. a. wooly

ලොම් සහිත ඇතිරිල්ල

n. blanket

ලොම් හා කපු මිශ්‍රිතව තැනූ පිළී

n. linsey-woolsey

ලොමින් සෑදූ

a. woollen

ලොමු

st. hair

ලොමු දැහැගන්වන

a. breathtaking

ලොමුදැහැ ගැනීම

horripilation

ලොඹු

1. st. bark
2. st. husk

ලොයස් (පස)

loess

ලොයෙස්

Civ. loess

ලොයේස්

Bot. loess

ලොරි රියැදුරු

n. teamster

ලොරිකාටා

loricata

ලොරිය

n. lorry

ලොරියක පිටුපස වැස්ම දොර

n. tailboard

ලොරිස්

Soc. loris

ලොරේසියාව

laurasia

ලොල

a. shaking