ලොල

lola

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කම්පිත වූ ; චංචල වූ.
නා.ප්‍ර. ආශාව ; ඇලීම ; ගිජුකම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. බලවත් ආශා ඇති; ලොල් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ලොල්, ගිජු, කෑදර, සොඬ.
පු. ලොල් තැනැත්තා, චඤ්චල දෙය. (පි. 453)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. shaking

Digital Pāḷi Dictionary