සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 776

ලොමස

න. ලොම්සහිත, මෘදු. (පි. 453)

ලොමසපාණක

පු. බූපණුවා. (පි. 453)

ලොමහංසන

න. රොමොද්ගමය, ලොමු දැහැගැනීම. (පි. 453)

ලොමහට්ඨ

පු. රොමොද්ගමය, ලොමු දැහැගැන්ම. (පි. 453)

ලොමී

පු. ලොම් ඇත්තා, ලොම් සහිතයා. (පි. 453)

ලොල

ති. ලොල්, ගිජු, කෑදර, සොඬ.
පු. ලොල් තැනැත්තා, චඤ්චල දෙය. (පි. 453)

ලොලතා

ඉ. ලොල්බව. (පි. 453)

ලොලිත

ති. සෙලවුනු, කැළඹුනු. (පි. 453)

ලොලුප

පු. අධික තෘෂ්ණා ඇත්තා. (පි. 453)

ලොලුප්පන

න. ලොල්බව. (පි. 453)

ලොලෙති

ක්‍රි. (√ භු. ලුල, මද්දනෙ, මැඩීමෙහි +ණෙ+ති) සොලවයි, මඩවයි. (පි. 453)

ලොහ

පු. න. යකඩ, අගිල්. (පි. 453)

ලොහකාරක

පු. කඹුරා. (පි. 453)

ලොහකුම්භි

ඉ. ලොහොකුඹු නිරය. (පි. 453)

ලොහථාලක

පු. ලොහොසැළිය. (පි. 453)

ලොහපාසාද

පු. ලෝහයෙන් කළ ප්‍රාසාදය. (පි. 453)

ලොහපිට්ඨ

පු. ලෝතුඩුවා. (පි. 453)

ලොහභෙද

පු. ලෝහවිශේෂ, ලෝහජාති. (පි. 453)

ලොහමාසක

න. කුඩා තඹ කාසියක්. (පි. 453)

ලොහමුග්ගර

න. ලෝහොමුගුර, යකඩ මුගුර. (පි. 453)

ලොහරූප

න. තඹ හා බෙලෙක් මිශ්‍ර‍ණයෙන් කළ ප්‍ර‍තිමාව. (පි. 453)

ලොහවාරක

න. ලෝහමය දිය බඳුන, දිය වත්කරණ ලෝහ සැළිය. (පි. 453)

ලොහිත

න. ලේ, රුධිරය, රත. (පි. 453)

ලොහිතක

න. ලෝහිතවර්‍ණ ඇති, රතු පැහැති. (පි. 453)