ලොලුප

lolupa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අධික ආශාව ; ලෝලුප්පය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශා බහුල වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. අධික තෘෂ්ණා ඇත්තා. (පි. 453)

Digital Pāḷi Dictionary