සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 775
ලොකුත්තරධම්ම
පු. ලෝකොත්තර ධර්මය, නිර්වාණධර්මය. (පි. 452)
ලොකෙස
පු. ලෝකේශ්වර, බුදුරජ. (පි. 452)
ලොච
√ භු. දස්සනෙ, දැකීමෙහි, ලොචති, දකියි, ලොචනං.
√ භු. දස්සනෙ, දැකීමෙහි, ලොචෙති, ලොචයති, දකියි.
√ චු. බැබලීමෙහි, ලොචෙති, ලොචයති, බබලයි. (පි. 452)
ලොචන
න. දැකීම, ඇස, ප්රඥාව. (පි. 452)
ලොටණ
න. සෙලවීම, අවුල්කිරීම. (පි. 452)
ලොණ
න. ලවණ, ලුණු. (පි. 452)
ලොණධූපන
න. කුළුබඩු යොදා රසකිරීම. (පි. 452)
ලොණඵල
න. ස්වාභාවික ලුණු. (පි. 452)
ලොණම්බිල
න. ලුණු සහ ඇඹුල්. (පි. 452)
ලොණසක්ඛර
න. ලුණු ගල. (පි. 452)
ලොණසොවීරත
න. ලුණු සහිත ඇඹුල් කැඳ. (පි. 452)
ලොණික
පු. ලුණු ඇති, ලුණු සහිත. (පි. 452)
ලොණිය
පු. ලොණික. (පි. 452)
ලොද්ද
පු. ලොත්. (පි. 452)
ලොප
පු. ලෝපය, මැකීම, අභාවයට යාම. (පි. 453)
ලොභ
පු. ලොබ, ලෝභය. (පි. 452)
ලොභධම්ම
පු. ලෝභ ස්වභාවය, ලෝභය. (පි. 453)
ලොභන
න. ලොබකිරීම, ලෝභය. (පි. 453)
ලොභන්යෙ
පු. ලෝභනීය, ලෝභ කටයුතු. (පි. 453)
ලොභනීය
පු. ලෝභකටයුතු, ලොභනෙය්ය. (පි. 453)
ලොභමූලක
න. ලෝභය මුල්කොට ඇති, ලෝභය ප්රධාන කොට. (පි. 453)
ලොම
න. රොමය, මයිල්. (පි. 453)
ලොමක
න. රෝමය, මයිල්, ලොම්. (පි. 453)
ලොමකූප
න. රොමකූප, ලොම් පිහිටි සිදුරු. (පි. 453)