ලොච

loca

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. දස්සනෙ, දැකීමෙහි, ලොචති, දකියි, ලොචනං.
√ භු. දස්සනෙ, දැකීමෙහි, ලොචෙති, ලොචයති, දකියි.
√ චු. බැබලීමෙහි, ලොචෙති, ලොචයති, බබලයි. (පි. 452)