ලොබ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ආශාව ; ලෝභය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ලෝභය (පා. සං. ලොභ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. desire
2. n. greed