ප්රතිදීපන පහන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. විද්යුත් විසර්ජනයෙන් පිට කෙරෙන පාරජම්බුල විකිරණය යෝග්ය වර්ණයක ආලෝකය බවට පරිවර්තනය කෙරෙන පරිදි බල්බයෙහි ඇතුළු පැත්තෙහි ප්රතිදීප්ත ද්රව්යයක් ආලේපිත රසදිය ; වාෂ්ප පහන ; ප්රතිදීප්ත පහන.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Ele. fluorescent lamp