අපගමනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉවතට යෑම; පහ වීම; අතුරුදන් වීම.
2. නා. යම් අගයක් මාධ්‍ය අගයෙන් වෙනස් වන ප්‍රමාණය (=deviation).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඉවතට යෑම; අතුරුදන් වීම (පා. සං. අපගමන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. apagoge
2. deflection
3. n. departure
4. Mng. deviation
5. Law. lapse
6. n. retreat