සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 263

අපකීර්තිය ගෙන දෙන

1. a. discreditable
2. a. inglorious

අපකීර්තිය ගෙන දෙනවා

v. blot

අපකීර්තිය නැති කරගන්නවා

vt. live down

අපකීර්තිය පතුරුවනවා

black-mail

අපකීර්තියට පත් කරනවා

1. vt. malign
2. vt. traduce

අපකීර්තියට පත් කිරීම

stigmatization

අපකීර්තියට පත් වෙනවා

vt. denigrate

අපකීර්තියට පත්ව සිටින

a. notorious

අපකීර්තියට පමුණවනවා

vt. eclipse

අපකීර්තියට පමුණුවනවා

1. vt. defame
2. vt. libel
3. vt. stigmatize
4. vt. vilify

අපකීර්තියෙන් වළක්වනවා

vt. vindicate

අපකේෂපනය කරනවා

Law. jettison

අපගත

1. a. dead
2. a. departed

අපගත භාෂණය

1. Aes. apart
2. Aes. aside

අපගතය

1. Mat. deviate
2. off-beat

අපගමනතාව

Sta. deviance

අපගමනය

1. n. apagoge
2. deflection
3. n. departure
4. Mng. deviation
5. Law. lapse
6. n. retreat

අපගමනය කරනවා

Law. deviate

අපගමනය වනවා

Mat. deviate

අපගමනය වෙනවා

1. Sta. deviate
2. deviating

අපගමය

1. n. departure
2. n. retreat

අපගමියා

diviant

අපගරුත්වය

Law. indignity

අපගාමක

Sur. deviating