අපගත
apagata
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ඉවතට ගිය; පහ වූ.
2. වි. මළ; මියගිය.
3. වි. වෙන් වූ; නොඇලුණු.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉවත් වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පහව ගිය, බැහැර ගිය, මැරුණු. (පි. 79)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- apagata 1 pp without; free (from); with no [apa + √gam + ta]
- apagata 2 nt offence; error; transgression; wrongdoing [apa + √gam + ta]
- apagata 3 pp departed; left; strayed; veered away (from) [apa + √gam + ta]