බුද්ධදත්ත පාලි අකාරාදිය – 49
අනොම
3. උසස්; පහත් නොවූ; ලාමක නොවූ.
අනොසක්කනා
ඉ. නො පසුබැසීම.
අපකඩ්ඪති
(අප+කඩ්ඪ+අ) ඉවතට අදී; නෙරපයි.
අපකඩ්ඪන
න. ඉවතට ඇදීම.
අපකඩ්ඪන්ත
3. ඉවතට අදින.
3. ඉවතට අදිමින්.
අපකඩ්ඪමාන
3. ඉවතට අදින.
3. ඉවතට අදිමින්.
අපකඩ්ඪිත්වා
පූ.ක්රි. ඉවතට ඇද.
අපකත
3. ඉවත් කළ; ද්රෝහ ක්රියා කළ.
අපකරිත්වා
පූ.ක්රි. විරුද්ධකම් කොට.
අපකරොති
(අප+කර+ඔ) ඉවත් කරයි; විරුද්ධකම් කරයි.
අපකරොන්ත
3. ඉවත් කරන; විරුද්ධකම් කරන.
අපකස්ස
පූ.ක්රි. ඉවතට ඇද.
අපකස්සති
(අප+කස්ස+අ) ඉවතට අදී.
අපකස්සනා
ඉ. ඉවතට ඇදීම.
අපක්කම
පු. ඉවත්වීම.
අපක්කමති
(අප+කමු+අ) ඉවත් වේ.
අපක්කමන
න. ඉවත්වීම.
අපක්කම්ම
පූ.ක්රි. ඉවත්ව.
අපක්කමිත්වා
පූ.ක්රි. ඉවත්ව.
අපකාර
පු. විරුද්ධ ක්රියාව.
අපගච්ඡති
(අප+ගමු+අ) ඉවත්ව යේ.
අපගච්ඡන්ත
3. ඉවත් වෙමින්; ඉවත්වෙන.
අපගත
3. ඉවත් වූ.
අපගබ්භ
3. උඬගු නොවූ; නැවත නූපදනා.