අපගබ්භ
apagabbha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උඬගු නොවූ; නැවත නූපදනා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අප+ගබ්භ) පහවූ ගර්භශය්යා ඇති, උත්පත්ති වශයෙන් නැවත මවුගැබකට නොපැමිණෙන, උත්පත්තිය නැති. (පි. 79)
Digital Pāḷi Dictionary
- apagabbha 1.1 adj not to be reborn [apa + gabbha]
- apagabbha 2.1 adj humble; modest; respectful [na > a + pa + √gabbh + a]