අපකස්සති

apakassati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අප+කස්ස+අ) ඉවතට අදී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අප+කස්ස √ භු. ගතියං, කස්සනෙ, ඇදීමෙහි +ති) ආපසු අදියි. ළඟට අදියි. (පි. 79)

Digital Pāḷi Dictionary