බුද්ධදත්ත පාලි අකාරාදිය – 48

අනූහත

3. දුරු නො කළ; නො නැසූ.

අනෙක

3. නානාවිධ; නොයෙක්.

අනෙකංසික

3. එක් නිශ්චයක් නැති.

අනෙකප්පකාර

3. නොයෙක් ආකාර ඇති.

අනෙකවිධ

3. නානාවිධ; නානාවිධ.

අනෙකවිහිත

3. නානාකාර ඇති; නානාකාර ඇති.

අනෙකාකාර

3. නොයෙක් ආකාර වූ.

අනෙජ

3. තෘෂ්ණා නැති.

අනෙධ

3. දර නැති.

අනෙසනා

ඉ. අයෝග්‍ය සෙවීම; නුසුදුසු ජීවිකාව.

අනෙළ

3. නිදොස්.

අනෙළක

3. නිදොස්.

අනෙළගල

3. කෙළ‍තොලු නොවූ.

අනොක

3. ජලය නැති; වාසස්ථාන නැති.

අනොකාස

3. අවකාශ නැති.

අනොජවන්තු

3. ඕජස් නැති.

අනොජා

ඉ. කටු කරඬු.

අනොතත්ත

3. රත් නොවූ; පු. න. අනවතප්ත විල.

අනොත්තප්ප

න. ඔතප් නැති බව.
3. ඔතප් නැති; පවට බය නැති.

අනොත්තප්පී

3. පවට බය නැත්තා.

අනොදක

3. ජලය නැති.

අනොදිස්සක

3. කෙනෙකු නියම නැති.

අනොනමන්ත

3. නො නැමෙන; පහත් නො වෙමින්.

අනොපම

3. උපමා රහිත; සමාන කළ නො හැකි.