අනොත්තප්පී
anottappī
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පවට බය නැත්තා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. පාපයට බිය නැති, ඔතප් නැති. (පි. 75)
Digital Pāḷi Dictionary
- anottappī adj shameless; without regret; without remorse; without concern [na > an + ud > od + √tapp + *ī]