අනොදක
anodaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ජලය නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අන්=න+උදක) ජලය රහිත, දිය නොමැති. (පි. 75)
Digital Pāḷi Dictionary
- anodaka adj waterless; dry [na > an + √ud > od + aka + *a anudaka + *a]
anodaka
3. ජලය නැති.
ති. (අන්=න+උදක) ජලය රහිත, දිය නොමැති. (පි. 75)