අනොත්තප්ප
anottappa
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඔතප් නැති බව.
3. ඔතප් නැති; පවට බය නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. (අන්=න+ඔත්තප්ප) පාපයට බිය නැති, ඔතප් නැති. න. ඔත්තප්පං=අනොත්තප්පං. (පි. 75)
Digital Pāḷi Dictionary
- anottappa nt no regret; no shame in wrongdoing; no respect for others [na > a + ud > od + √tapp + *a]