අනොක

anoka

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ජලය නැති; වාසස්ථාන නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. (අන්=න+ඔක) ඔක රහිත, අනගාරික, වාසස්ථාන නැති, ආලය රහිත, අවකාශ නැති. ‘ඔක’ බලනු. (පි. 75)

Digital Pāḷi Dictionary