බුද්ධදත්ත පාලි අකාරාදිය – 47

අනුසාසනී

ඉ. අවවාදය.

අනුසාසිත්වා

පූ.ක්‍රි. අවවාද කොට.

අනුසාසිය

පූ.ක්‍රි. අවවාද කොට.

අනුසික්ඛති

(අනු+සික්ඛ+අ) අනුව පිළිපදී; ඉගෙනගනී.

අනුසික්ඛන

න. පුහුණු කිරීම.

අනුසික්ඛන්ත

3. පුහුණු කරමින්.

අනුසික්ඛමාන

3. පුහුණු කරමින්.

අනුසික්ඛිත්වා

පු. ක්‍රි පුහුණු කොට.

අනුසික්ඛිය

පූ.ක්‍රි. පුහුණු කොට.

අනුසිට්ඨ

3. අනුසාසනා ලැබූ.

අනුසිට්ඨී

ඉ. අවවාදය.

අනුසූයක

3. ඊර්ෂ්‍යා නැති.

අනුසෙට්ඨි

පු. දෙවෙනි පන්තියේ සිටාණෝ.

අනුසෙති

(අනු+සි+ණේ) අත්නොහැර පවතී.

අනුසෙන්ත

3. අත්නොහැර පවත්නා.

අනුසොචති

(අනු+සුව+අ) ශෝක කෙරේ.

අනුසොචන

න. ශෝක කිරීම.

අනුසොචිත්වා

පූ.ක්‍රි. ශෝක කොට‍.

අනුසොත

3. දියපහර අනුව යන.

අනුසොතගාමී

3. දියපහර අනුව යන්නා.

අනූන

නො අඩු.

අනූනතා

නො අඩුබව.

අනූපඝාත

ප්‍රාණවධ නො කිරීම.
පු. අහිංසාව.

අනූපම

3. උපමා රහිත; සමාන කළ නො හැකි.