අනුසෙති
anuseti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+සි+ණේ) අත්නොහැර පවතී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+සි. √ භු. සයෙ, සයනය කිරීමෙහි +ති) සයනය කරයි. (පි. 73)
Digital Pāḷi Dictionary
- anuseti 1 pr (of a thing) underlies; inheres; is implicit; lies dormant [anu + se + ti]
- anuseti 2 pr (of a person) has a tendency towards; is pre-occupied (with); is attached (to); (comm) persists [anu + se + ti]