අනුසොචති
anusocati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+සුව+අ) ශෝක කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+සොච+ √ භු. සොකෙ, ශොක කිරීමෙහි +ති) තමාගේ අපරාධය අනුව ශොක කරයි, විපාකය අනුව ශොක කරයි. (පි. 74)
Digital Pāḷi Dictionary
- anusocati pr sorrows; mourns; grieves (over) [anu + soca + ti]