අනුසොතගාමී

anusotagāmī

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දියපහර අනුව යන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. ශ්‍රොතස අනුව යන.
යෙ කෙචි කාමෙසු අසඤ්ඤතා ජනා
අවීතරාගා ඉධ කාමභොගිනො,
පුනප්පුනං ජාති විරූප ගාහිනො
තණ්හාධිපන්නා අනුසොතගාමිනො. (පි. 73)

Digital Pāḷi Dictionary