අනූපම

anūpama

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. උපමා රහිත; සමාන කළ නොහැකි; අත්‍යුත්තම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. උපමා රහිත; සමාන කළ නො හැකි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. unique
2. unmatched

Digital Pāḷi Dictionary