අනුසික්ඛති
anusikkhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+සික්ඛ+අ) අනුව පිළිපදී; ඉගෙනගනී.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+සික්ඛ. √ භු. සික්ඛණෙ, හික්මීමෙහි +ති) හික්මෙයි, ඉගෙන ගනී. (පි. 73)
Digital Pāḷi Dictionary
- anusikkhati 1 pr trains; practices [anu + sikkha + ti]
- anusikkhati 2 pr does likewise; follows the example (of); practices by imitation [anu + sikkha + ti]