අනූන
anūna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[අන් + ඌන]
1. වි. අඩු නැති; සම්පූර්ණ.
2. වි. අප්රධාන නොවූ; නොදෙවෙනි වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ඌන නොවූ; සපිරුණු (පා. සං. අනූන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
නො අඩු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (අන්=න+ඌන). නොඅඩු, සම්පූර්ණ, පිරුණු. (පි. 74)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. complete
2. a. unimpaired
3. a. unreduced
Digital Pāḷi Dictionary
- anūna adj not lacking; not too little; not wanting; not deficient; complete [na > an + ūna]