සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 255

අනුසීමිත

Law. qualified

අනුසීමිත පිටසන

Acc. endorser

අනුසීහවීම

Mat. fitting

අනුසීහුම

1. Sta. fit
2. Mat. fitting

අනුසූචිය

sub-index

අනුසෙවියා

Civ. chaser

අනුහස

Soc. charisma

අනුහානිය

Soc. deterioration

අනුහාරය

Sta. resemblance

අනුහැවිරිද්දා

n. nonagenarian

අනුහුරු කරනවා

Aes. adapt

අනුහුරු කළ

adapted

අනුහුරු කිරීම

1. adaptation
2. Mat. adapting

අනුහුරු වෙනවා

Aes. adapt

අනුහුරුකුරුව

1. Civ. adapter
2. Phy. adaptor

අනුහුරුව

1. Mat. adaptation
2. Aes. adapter
3. orientation

අනූ නමයෙන් බේරීම

n. close shave

අනූ නවයෙන් බේරීම

n. close call

අනූක්‍රමණිකාව

Oth. index

අනූච්ඡේදනය

1. Oth. indent
2. Oth. indention

අනූන

1. a. complete
2. a. unimpaired
3. a. unreduced

අනූනන බීජාණුව

mitospore

අනූනන විභාජක

1. Bot. karyokinetic
2. Bot. mitotic

අනූනන විභාජනය

1. Bot. karyokinesis
2. Psy. mitosis