සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 264
අපගාමකය
Mat. deviator
අපගාමිකයා
Soc. deviant
අපගාමී
අපගුරුත්වාවර්තනය
Bot. apogeotropism
අපගුරුත්වාවර්තී
Bot. apogeotropic
අපඝාතය
n. apoplexy
අපචය
n. involution
අපචය කරනවා
Law. impair
අපචය කිරීම
Law. impairment
අපචය වීම
Law. impairment
අපචය වෙනවා
Law. impair
අපචරණ කරනවා
Law. trespass
අපචරණය
Law. trespass
අපචරණාර
අපචර්යාව
අපචාරය
1. Soc. delinquency
2. n. offense
3. n. scandal
4. Aes. solecism
අපචාරියා
1. Soc. delinquent
2. Law. trespasser
අපචිතය
Mat. decrement
අපට
අපටෝර්නිස්
අපණ්ඩිත
අපණ්ණ
අපත නළය
Civ. waste pipe