සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 265

අපත්‍යජනය

1. Law. abdication
2. Law. dereliction

අපත්‍යජනය කරනවා

Law. abdicate

අපත්‍යයෝ

Law. offspring

අපත්‍යීකරණය

1. Law. adoption
2. Log. adoptionism

අපත්‍යීකරණය කරනවා

Law. adopt

අපත්‍යීකාරක

Law. adoptive

අපත්‍යීකාරක මාපිය

Law. adoptive parent

අපත්‍යීකෘත

Law. adopted

අපත්‍යීකෘතයා

Law. adoptee

අපතාරතාව

Aes. flat

අපතිවර්ත්‍ය ක්‍රියාවලිය

Phy. irreversible process

අපතේ

1. adv. uselessly
2. adv. in vain

අපතේ අරිනවා

vti. waste

අපතේ යන

a. wasteful

අපතේ යන ප්‍රමාණය

n. wastage

අපතේ යන වැඩි කොටස

n. surplusage

අපතේ යනවා

vti. waste

අපතේ යවන

a. prodigal

අපතේ යාම

1. n. wastage
2. n. waste

අපතේ යැවීම

n. prodigality

අපතේ යෑම

n. spillage

අපතේ හරිනවා

1. vt. fritter
2. vt. lavish
3. vt. throw away

අපථය

n. heterodoxy

අපථ්‍ය

1. a. unsuitable
2. a. unwholesome