අපචය
apacaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අඩු වීම; ක්ෂය වීම.
2. (අභි.) නා.ප්ර. කෙලෙස් පහ කිරීම; පුනරුත්පත්තිය අවසන් කිරීම; නිර්වාණය.
3. නා.ප්ර. භාව චක්රයේ පළමු, දෙවන, සිවුවන, හත්වන, අටවන, නවවන හා දොළොස්වන ස්ථාන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. රැස්කළ දෙය විසුරුවීම; සිඳ බිඳ දැමීම (රැස්කළ දෙය).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. විනාශය, නිර්වාණය. (පි. 79)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. involution
Digital Pāḷi Dictionary
- apacaya masc decrease; reduction; dispersal; discarding; less [apa + √ci > cay + *a]