අපචාරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අයෝග්‍ය හැසිරීම; නරක පැවැත්ම; වැරදි ක්‍රියාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. delinquency
2. n. offense
3. n. scandal
4. Aes. solecism