පුවළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බොහෝ අධික වූ ; බලවත් වූ ; ප්රබල වූ.
2. පැතිර සිටි ; විස්තීර්ණ වූ ; පෘථුල.
3. උසස් ; උත්තම ; උදාර ; ශ්රේෂ්ඨ.
නා.ප්ර. ගරුගාම්භීරත්වය ; උදාර බව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. බොහෝ වූ; අධික වූ/ උසස්; උත්තම (සං. ප්රෞඪ)