සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2852

පුවත් වාර්තාව

n. reportage

පුවත් සොඬා

newsmonger

පුවත් හසුන

newsletter

පුවත්පත

n. newspaper

පුවත්පතක මුද්‍රිත දිනය පිටුව දැක්වෙන වදන් පෙළ

dateline

පුවත්පත්

Aes. press

පුවත්පත් කඩදාසි

Oth. newsprint

පුවත්පත් කලාව

Oth. journalism

පුවත්පත් කැපුම

Oth. press cutting

පුවත්පත් නිවේදනය

1. Mng. newspaper advertisement
2. Oth. press release

පුවත්ලිපිය

Aes. newsletter

පුවත්සොඬා

Aes. newsmonger

පුවතාන

Law. press

පුවය

puy

පුවරු ලූ

boarded

පුවරු වැට

Civ. hoarding

පුවරුමුවා

Sur. boarded

පුවරුව

1. n. board
2. n. plank
3. plaque
4. Phy. slab
5. n. tablet

පුවරුවල දැන්වීම් අලවන්නා

n. billposter

පුවළ

1. a. huge
2. a. large

පුෂ්එුසය

Med. lung

පුෂ්කරණිය

n. pond

පුෂ්ටිකයා

n. mollusc

පුෂ්ටිකර

1. a. nutritious
2. a. nutritive