පුවත්පත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එදිනෙදා සිදුවීම් පිළිබඳ තොරතුරු, ලිපි, දැන්වීම්, වෙළඳ පුවත් ආදි වැදගත් කරුණු ඇතුළත් දිනපතා, සතිපතා ආදි වශයෙන් මුද්‍රණය කොට කෙරෙන ප්‍රකාශනය ; ප්‍රවෘත්ති පත්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. newspaper