පුවරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පෝරුව ; දැව ගල් ආදියෙන් කපා සකස් කරගත් සමතලා උපකරණය ; බඳුන් ආදිය තැබීම සඳහා පිළියෙල කරගත් තටුව ; ලිවීම සඳහා සකස් කරගත් ටැඹ ; ඵලකය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. board
2. n. plank
3. plaque
4. Phy. slab
5. n. tablet