ලොකු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ප්‍රමාණයෙන් විශාල ; මහත් ; කුඩා නොවූ.
2. වැඩිමහල්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. big
2. a. great
3. a. large