සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3755

ලේසර කදම්බය

Phy. laser beam

ලේසරය

Phy. laser

ලේසර්

laser

ලේසර් කිරණ

n. laser

ලේස් වැනි

1. lacey
2. a. lacy

ලේස්තිය

n. readiness

ලේසිය

n. ease

ලෛරාව

lyra

ලොක්කා

1. n. bigness
2. n. bigwig
3. n. boss
4. n. leader
5. n. mugwump
6. n. old man

ලොක්කී

n. old woman

ලොකායත්ත

1. Law. secular
2. Law. temporal

ලොකු

1. adj. big
2. a. great
3. a. large

ලොකු අකුර

n. capital

ලොකු අකුරෙන් ලියනවා

1. vt. engross
2. vt. print

ලොකු අච්චු අකුර

n. block letter

ලොකු අතකොළුව

n. beetle

ලොකු ඉනිවැට

n. stockade

ලොකු ඔර්ලෝසුව

n. clock

ලොකු කතුර

n. shears

ලොකු කපුටු වර්ගයක්

n. rook

ලොකු කළු කපුටා

n. raven

ලොකු කාමරය

n. hall

ලොකු කුට්ටිය

n. hunk

ලොකු කුරුමිණි වර්ගයක්

chafer