සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3755
ලේසර කදම්බය
Phy. laser beam
ලේසරය
Phy. laser
ලේසර්
ලේසර් කිරණ
n. laser
ලේස් වැනි
ලේස්තිය
n. readiness
ලේසිය
n. ease
ලෛරාව
ලොක්කා
1. n. bigness
2. n. bigwig
3. n. boss
4. n. leader
5. n. mugwump
6. n. old man
ලොක්කී
n. old woman
ලොකායත්ත
ලොකු
ලොකු අකුර
n. capital
ලොකු අකුරෙන් ලියනවා
ලොකු අච්චු අකුර
n. block letter
ලොකු අතකොළුව
n. beetle
ලොකු ඉනිවැට
n. stockade
ලොකු ඔර්ලෝසුව
n. clock
ලොකු කතුර
n. shears
ලොකු කපුටු වර්ගයක්
n. rook
ලොකු කළු කපුටා
n. raven
ලොකු කාමරය
n. hall
ලොකු කුට්ටිය
n. hunk