සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3756

ලොකු කුරුමිණියෙක්

n. chafer

ලොකු කූඩය

n. hamper

ලොකු කොටස

n. chunk

ලොකු කොටස්

adj. chunky

ලොකු ගණනක් වටිනා

a. sumptuary

ලොකු ගල් කුට්ටිය

n. boulder

ලොකු ගල්කුට්ටිය

n. boulder

ලොකු ගුලු ඇණය

Art. headstock

ලොකු තැටිය

n. platter

ලොකු දත් ඇති

a. toothy

ලොකු දෑකැත්ත

n. scythe

ලොකු දෑවැද්දක් සොයන්නා

n. fortune hunter

ලොකු දුනු පිහිය

jackknife

ලොකු පතරොම

n. buckshot

ලොකු පලංගාන

n. charger

ලොකු පලඟානම

n. charger

ලොකු පැන් භාජනය

n. stoup

ලොකු පැල්ලම

1. n. splodge
2. splotch

ලොකු පැස

n. hamper

ලොකු පිහිය

n. cleaver

ලොකු පීප්පය

1. n. tun
2. n. vat

ලොකු පෙනේරය

n. riddle

ලොකු පොල්ල

n. cudgel

ලොකු බඩ සහිත

adj. abdominous