ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1350
lanky
1. a. උස
2. a. රිටක් වැනි හීන්දෑරි
lanolin
1. n. බැටළු ලොමින් ලබාගත් තෙල් වර්ගයක්
2. Med. ලැනොලින්
lanoline
lantern
lantern slide
1. Bot. චිත්ර කදාව
2. Aes. ලන්තෑරුම් ස්ලයිඩය
lantern wheel
Civ. ලන්තෑරුම් රෝදය
lantern-slide
lanthanin
lanthanons
Che. ලැන්තනන
lanthanum
1. Che. ලැන්තනම්
2. n. ලැන්තනම් නැමැති මූලද්රව්යය
lanthorn
lanuginose
Bot. සරෝම
lanugo
lanyard
n. නළා ලණුව
lao-song
laocoon
1. Aes. ලෙයොකෝඔන්
2. Aes. ලෙයොකෝඔන් ප්රතිමාව
laodicean
1. a. ආගමික උද්යෝගයක් නැති
2. a. දේශපාලන උද්යෝගයක් නැති
lap
1. අති වැස්ම
2. Civ. අතිවැස්ම
3. n. ඇකය
4. n. ඉකිළිය
5. n. උකුළ
6. n. උකුළු
7. n. ඔඩොක්කුව
8. vti. ඔතනවා
9. Civ. දරය
10. n. දිය උරාබීමේ ශබ්දය
11. n. නිතඹ
12. Art. මූට්ටුකඩ
13. vti. ලෙවකා බොනවා
14. Civ. වටපොට
15. vti. සෙමින් රළ ගොඩවදිනවා
lap joint
1. Art. අඩපලු මූට්ටුව
2. Civ. අතිවැසුම් මූට්ටුව
lapel
1. කබා කරපටිය
2. n. කබා පටිය
lapidary
lapidation
Law. ගල් ගසා මැරීම
lapies
lapilli
Geo. ලාවා කැට