ඔඩොක්කුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යමක් දමා ගැනීම සඳහා ඇඳි වතින් ම ඉණෙහි බොකු ගසා සාදා ගත් රැල්ල.2. නා. ඇකය; උකුළ.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂයn. lapසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 374 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 969 ← ඔඩුව ඔඩොන්ටෝග්රාපිය →