ඔඩුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වණයක් පැසවා මසෙහි කා ගෙන ගිය පාර; සැරව සහිත කුහර සෑදී මස කා ගෙන පැතිර ගිය වණය.
2. නා. ඔඩු වණ ආදිය පරීක්ෂා කිරීමට භාවිත කරන උපකරණයක්; ඔඩුකූර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. boil