ඉකිළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කලවයෙහි මුලත් බඩෙහි යටි භාගයත් සන්ධි වන තැන; ඌරු සන්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කළවා සන්ධිය; උකුළ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. armpit
2. n. groin
3. n. lap