සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 675
ඉක්සෝඩී
Med. ixodidae
ඉකි ගසනවා
vi. sob
ඉකි ගැසීම
Aes. sobbing
ඉකි බිඳිනවා
ඉකි බිඳිමින් අඬනවා
vti. whimper
ඉකි බිඳීම
n. sob
ඉකිගසනවා
v. sob
ඉකිණි
ඉකිබිදිනවා
v. sob
ඉකිබිඳිමින් කියනවා
v. blubber
ඉකිරි අදිනවා
vt. germinate
ඉකිරියා
1. sea-urchin
2. n. sea urchin
ඉකිලිය
ඉකිලිය හා සම්බන්ධ
a. inguinal
ඉකිළිය
ඉකුත් වීම
n. exit
ඉකුත් වූ
a. past
ඉකුත් වෙනවා
ඉකුත්ව යනවා
vti. pass
ඉකුත්වී යනවා
vti. lapse
ඉකුත්වීම
n. lapse
ඉකොක්ලයිනය
ඉග්නිට්රෝනය
ඉග්ලුව
Geo. igloo