සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 674
ඉක්මනින් වැඩුණු කුකුල් පැටියා
n. broiler
ඉක්මනින් වැඩෙනවා
vt. shoot up
ඉක්මනින් වියදම් කරනවා
1. vt. run-through
2. vt. run through
ඉක්මනින් වියළවන
ඉක්මනින් වෙනස්වන
a. volatile
ඉක්මනින් ස්ථීර කරගන්නවා
vti. rush
ඉක්මනින් සිදුවීමට සලසනවා
vti. precipitate
ඉක්මනින් හති දමන
a. short-winded
ඉක්මවනවා
1. v. contravene
2. v. exceed
3. v. violate
4. v. pass over
ඉක්මවා
prefix. out
ඉක්මවා යන
adv. beyond
ඉක්මවා යනවා
1. vt. elude
2. vti. exceed
3. vt. outrun
4. vt. surpass
5. vt. transcend
ඉක්මවා සිටින
prefix. preter
ඉක්මවා සිටිනවා
vt. surpass
ඉක්මවාලිය නොහැකි
ඉක්මවීම
ඉක්විලීන්
ඉක්විලෙනින්
ඉක්ෂු
1. n. sugarcane
2. n. saccharum officinarum
ඉක්ෂුපාක
n. molasses
ඉක්ෂුසාර
n. molasses
ඉක්සිජන් මුව වැස්ම
Med. oxygen mask