සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 673

ඉක්මනින් කිපෙන

a. sensitive

ඉක්මනින් කිපෙන බව

n. short temper

ඉක්මනින් කියන ගීතය

n. patter

ඉක්මනින් කියන වාක්‍යය

n. patter

ඉක්මනින් කියවනවා

1. vt. run-through
2. vt. run through

ඉක්මනින් කුලප්පු වන

a. skittish

ඉක්මනින් කෝප වන

1. crabby
2. a. stroppy

ඉක්මනින් ගමන් කරවනවා

vt. spur

ඉක්මනින් ගිලිනවා

vti. gulp

ඉක්මනින් චංචල නොවන

a. staid

ඉක්මනින් තරහ යන

1. a. moody
2. a. peppery
3. a. waspish

ඉක්මනින් නරක්වන

a. perishable

ඉක්මනින් පණිවුඩ ගෙනයන්නා

1. dispatch-rider
2. n. dispatch rider

ඉක්මනින් පදින

Soc. credulous

ඉක්මනින් පරීක්ෂා කරනවා

vt. give the once over

ඉක්මනින් පලායනවා

vi. scoot

ඉක්මනින් පැතිරෙනවා

vti. run

ඉක්මනින් පිස දමනවා

vti. whisk

ඉක්මනින් භය වන

a. nervous

ඉක්මනින් යන

a. impetuous

ඉක්මනින් යනවා

1. vti. hurry
2. vt. push on

ඉක්මනින් යමක් පැළඳගන්නවා

1. vt. slip-on
2. vt. slip on

ඉක්මනින් වටේ කරකවනවා

vt. twirl

ඉක්මනින් වටේ කරකැවීම

n. twirl