සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 672
ඉක්මන් බැල්ම
n. glance
ඉක්මන් විශ්වාසය
n. credulity
ඉක්මන් වෙනවා
ඉක්මන්කම
ඉක්මනින්
1. adv. anon
2. adv. anon.
3. adv. apace
4. adv. hastily
5. adv. sharpish
6. adv. shortly
7. adv. soon
ඉක්මනින් අමනාප වන
a. touchy
ඉක්මනින් ඇවිදිනවා
vt. step out
ඉක්මනින් ඉවර කරනවා
1. vt. mop up
2. vt. polish off
ඉක්මනින් ඉහළ නඟිනවා
vi. soar
ඉක්මනින් ඉහළ යනවා
vi. rocket
ඉක්මනින් එභෙත් වෙන් වෙන්ව කරනු ලබන
a. staccato
ඉක්මනින් එහා මෙහා යවනවා
vi. jiggle
ඉක්මනින් එහෙත් වෙන් වෙන්ව කරනු ලබන
ඉක්මනින් කටයුතු කරනවා
v. bustle
ඉක්මනින් කරකවනවා
vti. swing
ඉක්මනින් කරන නැටුමක්
n. reel
ඉක්මනින් කරන ලද
a. summary
ඉක්මනින් කලබල නොවන
a. staid
ඉක්මනින් කලබල නොවෙන
a. placid
ඉක්මනින් කලබල වන
ඉක්මනින් ක්රියා කරන නිර්වින්දන බෙහෙතක්
ඉක්මනින් ක්රියා කරන පැළ නාශකයක්
n. paraquat
ඉක්මනින් ක්රියාකරන
ඉක්මනින් කැතට ලියනවා
vi. scrawl