සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 676

ඉගැන්විය නොහැකි

1. ineducable
2. a. unteachable

ඉගැන්විය හැකි

1. a. educable
2. a. teachable

ඉගැන්විය හැකිබව

n. educability

ඉගැන්වීම

1. n. instruction
2. n. teaching
3. n. tuition

ඉගැන්වීම පිළිබඳ වූ

a. tutorial

ඉගැන්වීම්

n. teaching

ඉගැන්වීමෙන් ලබාදිය නොහැකි

a. unteachable

ඉගිල්ලීම

1. n. flying
2. n. uprooting

ඉගිල්ලෙනවා

v. fly

ඉගිලීම

n. flight

ඉගිලුණු

a. flown

ඉගිලුනා

vti. flew

ඉගිලෙන

1. a. flying
2. a. on the wing

ඉගිලෙන දුර ප්‍රමාණය

n. flight

ඉගිලෙන පක්ෂි රැළ

n. flight

ඉගිලෙනවා

1. vi. flit
2. vti. fly
3. vti. wing

ඉගිළීම

1. n. extraction
2. n. flying
3. n. uprooting

ඉගිළෙනවා

1. v. fly
2. v. uproot

ඉගුවානා

iguana

ඉගෙන ගත නොහැකි

a. ineducable

ඉගෙන ගන්නවා

1. v. con
2. v. learn
3. v. study
4. vt. pick out

ඉගෙන නොගත්

a. unschooled

ඉගෙනගන්නවා

1. vti. learn
2. vti. read
3. vti. study

ඉගෙනීම

1. Aes. learn
2. n. learning
3. n. study