සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 677
ඉගෙනීමට අසමර්ථයා
n. dunce
ඉගෙනීමට දුර්වල
a. backward
ඉගෙනීමට බැඳෙනවා
vt. apprentice
ඉගෙනීමට භාර කරනවා
vt. apprentice
ඉගෙනීමට ලැදිකම
n. studiousness
ඉගෙනීමෙහි යෙදී සිටින
ඉගෙනීමෙහි යෙදී සිටින්නා
n. student
ඉගෙනීමෙහි ළැදි වූ
a. studious
ඉගෙනීමේ පරිපාටිය
n. curriculum
ඉගෙනුම
n. learning
ඉඟ
1. n. loins
2. small-talk
3. n. waist
4. n. waistline
5. n. yoke
6. n. small talk
ඉඟ දක්වා ගිලුන
a. waist-deep
ඉඟ පටිය
1. n. waistband
2. waist-band
ඉඟ මොළ කනවා
v. ruin
ඉඟට තෙක් ගැඹුරැති
a. waist-deep
ඉඟටි පේශිය
ඉඟටිය
ඉඟටියෙන් පහළට එල්ලා වැටෙන ඇඳුම
n. hipster
ඉඟි
ඉඟි අරුත
Aes. hint
ඉඟි කරන
adj. allusive
ඉඟි කරනවා
ඉඟි බස
1. Psy. sign language
2. sign-language
ඉඟි බිඟි
n. coquetry