ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1349

landmarking

Sur. මායිම්ගල් පිහිටුවීම

landmine

Soc. බිම් බෝම්බය

landsat

භූචන්ද්‍රිකාව

landscape

1. Soc. භූ දර්ශනය
2. භූ නිර්මාණ
3. Aes. භූදර්ශනය

landscape architect

Aes. භූදර්ශන ශිල්පියා

landscape painting

1. Aes. භූදර්ශන චිත්‍රණය
2. Aes. භූදර්ශන චිත්‍රය

landscaping

භූමි දර්ශන සැකසුම

landslide

නාය යෑම

landslip

Civ. නායයෑම

landsman

n. මූදේ ගමන් නොකළ තැනැත්තා

landward

ගොඩදෙසට

lane

1. n. දෙවටය
2. n. පටු පාර
3. n. මුඩුක්කුව
4. n. වීථිය

lang syne

n. ආදි කාලය

langley

සෞර චණ්ඩතා වක්‍රය

language

1. n. අදහස් දැක්වීමේ ක්‍රමය
2. n. කථා ව්‍යවහාරය
3. n. බස
4. බස් වහර
5. n. බහ
6. n. බාසාව
7. n. භාෂා
8. n. භාෂාව
9. n. භාෂිතය
10. n. වචනය
11. st. වාච

langue

සමාචාර භාෂාව

languet

දිවිත්ත

languid

1. a. උනන්දු නැති
2. Psy. කුසීත
3. a. දුර්වල
4. a. මලානික
5. a. සෙමින් යන

languish

1. vi. දුර්වල වෙනවා
2. vi. නිකරුණේ කල් ගෙවනවා
3. vi. මැලවෙනවා

languishing

1. ක්‍රමයෙන් දුර්වල වන
2. a. ක්‍රමයෙන් බෙලහීන වන
3. පරවීම
4. ශක්තිය පිරිහීම
5. a. සැනසිල්ලක් බලාපාරොත්තුවෙන් සිටින

languor

1. n. අලසබව
2. n. මලානිකකම

languorous

a. අලස

langur

ලැන්ගුවර් වඳුරා

lank

a. හීන්දෑරි